2024 /07 /05 දින SCC EDUCATION INSTITUTE උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ විය. මෙම ආයතනය ආරම්භ වීමට ප්‍රධානතම හේතුව වූයේ.
දැනට ලෝකයේ පවතින AI Technology (AI තාක්ෂණය) සමඟ Information & Communication Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) දැනුම සහ English (ඉංග්‍රීසි) ඇතුළු භාෂා කථන පිළිබඳ, ප්‍රායෝගික සාක්ෂරතාවය බිඳ හෙළීමට ගත් උත්සාහයක ප්රථිපලයෙකි.
මෙම ආයතනය තුළ භෞතික සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ දැනට දේශන සහ පාඨමාලා සියල්ල පැවැත්වෙන අතර මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ
මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි :
K.G.G.B Chamara Preethi Kumara(Physical Founder)
K.G.G.B Chanaka Sisira kumara (Online Founder)
Read MoreSCC අප අධ්‍යාපන ආයතනය මගින් ඔබට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමටද උදව් කළ හැක.
🎯 ඔබට තවත් දැනුමක් ලබාගැනීමට අපි සූදානම්.
📚 නිවැරදි මගපෙන්වීමක් සහ ගුරුවරුන්ගේ උපදෙස් ඔබට ලබා දිය හැක.
📌 ඉදිරියටත් මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට:
✅ අපේ නාලිකාව Subscribe කරන්න
✅ 🔔 Bell Icon එක Click කර "All" තෝරන්න
එවිට නව වීඩියෝවක් upload කළ පසු ඔබට කෙටි පණිවිඩයක් ඔස්සේ දැන්වීමක් ලැබේ!
📱 දුරකථන අංකය – 070 274 9319
📅 කාලය – සතියේ දිනවල දිනපතා
🕘 පෙ.ව. 9.00 – ප.ව. 6.00
ඔබට අවශ්‍ය සියලු පාඨමාලාවන් සහ දේශන පිළිබඳ විස්තර ලබා ගැනීමට පහතින් දිස්වන පාඨමාලාව උඩ Click කරන්න.
කාල සීමාව මාස 3 යි.
දේශන පැවැත්වෙන වේලාවන් -
සෙනසුරාදා රාත්‍රී 8.10 ඉරිදා රාත්‍රී 8.10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read Moreකාල සීමාව මාස 3 යි.
දේශන පැවැත්වෙන වේලාවන් -
සෙනසුරාදා රාත්‍රී 8.10 ඉරිදා රාත්‍රී 8.10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read Moreවිභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.
සෑම සඳුදා දිනකම රාත්‍රියේ 8 සිට 10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read Moreවිභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.
සෑම සිකුරාදා දිනකම රාත්‍රි 8 සිට 10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read Moreවිභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.
සෑම සඳුදා දිනකම රාත්‍රි 8 සිට 10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read Moreකාල සීමාව මාස 3 යි.
සෑම සඳුදා දිනකම රාත්‍රි 8 සිට 10
දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical
Read MoreBSc (hons) Engineering - OUSL, HNDE (Civil Engineering), HND Engineering Technology - OUSL, B.Tech QS - UoVT (UG), Dip in Building service & Drafting Technology / MEP Des. (NVQ -05/06), Dip in Arch., Dip in ICT ( NVQ - 05)
Bsc (Hons) Software Engineering, Dip in Cyber Security & Ethical Hacking
Software Engineer (BEng)
ICT Lecturer (SCCEI) University of Peradeniya (UG)
SCC INSTITUTE අධ්‍යාපන ආයතනයෙහි පරිගණක පාඨමාලාවට සම්බන්ධ වුනා. ඇත්තටම වටිනා පරිගණක පාඨමාලාවක් වර්තමාන සමාජයට ඒ විතරක් නෙවෙයි Spoken English පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. ජීවිතය ගොඩ යන්න හොඳම පාඨමාලා දෙකක් ආයතනයට සුභ පතනවා මෙවැනි අධ්‍යාපනික පාඨමාලා තව තවත් ඉදිරියටත් කරන්න.
පරිගණක පාඨමාලාවේ උගන්වන හැමදේම ප්‍රායෝගිකව මාරම විදිහට තේරෙනවා. උගන්වන Lecturer ලා දෙන්නම හරිම හොඳයි සහ තේරුම් නැති දෙයක් නැවත නැවත හරි කියලා දෙනවා. ඇත්තටම වටිනවා පරිගණක පාඨමාලාව.
කෙටිම කාලයකින් හොඳම පරිගණක පාඨමාලාවක් මට හම්බ වුණ SCC EDUCATION INSTITUTE මට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන්. Thanks very much SCC.
SCC අධ්‍යාපන ආයතනයෙහි නොමිලේ පැවැත්වූ පරිගණක පාඨමාලා වැඩමුළුවට සම්බන්ධ වුණ සිසුවෙක්. මම මාතර සිට සම්බන්ධ උනේ හරිම වටින වැඩසටහනක් Online පැවැත්වූ නිසා අපි ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉදිරියටත් පරිගණක පාඨමාලා සඳහා සම්බන්ධ වෙමි.
Our mission is to provide high-quality, accessible, and engaging education through modern digital platforms.