About Our Institute

2024 /07 /05 දින SCC EDUCATION INSTITUTE උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ විය. මෙම ආයතනය ආරම්භ වීමට ප්‍රධානතම හේතුව වූයේ.

දැනට ලෝකයේ පවතින AI Technology (AI තාක්ෂණය) සමඟ Information & Communication Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) දැනුම සහ English (ඉංග්‍රීසි) ඇතුළු භාෂා කථන පිළිබඳ, ප්‍රායෝගික සාක්ෂරතාවය බිඳ හෙළීමට ගත් උත්සාහයක ප්‍රථිපලයෙකි.

මෙම ආයතනය තුළ භෞතික සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ දැනට දේශන සහ පාඨමාලා සියල්ල පැවැත්වෙන අතර මෙය නිර්මාණය කරන ලද්දේ

K.G.G.B Chamara Preethi Kumara(Physical)

K.G.G.B Chanaka Sisira kumara (Online)

Read More

Info

Our mission is to provide high-quality, accessible, and engaging education through modern digital platforms.

Subscribe