SCC INSTITUTE අධ්‍යාපන ආයතනයෙහි පරිගණක පාඨමාලාවට සම්බන්ධ වුනා. ඇත්තටම වටිනා පරිගණක පාඨමාලාවක් වර්තමාන සමාජයට ඒ විතරක් නෙවෙයි Spoken English පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. ජීවිතය ගොඩ යන්න හොඳම පාඨමාලා දෙකක් ආයතනයට සුභ පතනවා මෙවැනි අධ්‍යාපනික පාඨමාලා තව තවත් ඉදිරියටත් කරන්න.
පරිගණක පාඨමාලාවේ උගන්වන හැමදේම ප්‍රායෝගිකව මාරම විදිහට තේරෙනවා. උගන්වන Lecturer ලා දෙන්නම හරිම හොඳයි සහ තේරුම් නැති දෙයක් නැවත නැවත හරි කියලා දෙනවා. ඇත්තටම වටිනවා පරිගණක පාඨමාලාව.
කෙටිම කාලයකින් හොඳම පරිගණක පාඨමාලාවක් මට හම්බ වුණ SCC EDUCATION INSTITUTE මට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔෆිස් එකේ වැඩ කරන්න පුළුවන්. Thanks very much SCC.
SCC අධ්‍යාපන ආයතනයෙහි නොමිලේ පැවැත්වූ පරිගණක පාඨමාලා වැඩමුළුවට සම්බන්ධ වුණ සිසුවෙක්. මම මාතර සිට සම්බන්ධ උනේ හරිම වටින වැඩසටහනක් Online පැවැත්වූ නිසා අපි ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉදිරියටත් පරිගණක පාඨමාලා සඳහා සම්බන්ධ වෙමි.
Our mission is to provide high-quality, accessible, and engaging education through modern digital platforms.