SCC Education
Institute

About Our Institute

2024 /07 /05 දින SCC EDUCATION INSTITUTE උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ විය. මෙම ආයතනය ආරම්භ වීමට ප්‍රධානතම හේතුව වූයේ.

දැනට ලෝකයේ පවතින AI Technology (AI තාක්ෂණය) සමඟ Information & Communication Technology (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) දැනුම සහ English (ඉංග්‍රීසි) ඇතුළු භාෂා කථන පිළිබඳ, ප්‍රායෝගික සාක්ෂරතාවය බිඳ හෙළීමට ගත් උත්සාහයක ප්‍රථිපලයෙකි.

මෙම ආයතනය තුළ භෞතික සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ දැනට දේශන සහ පාඨමාලා සියල්ල පැවැත්වෙන අතර මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ

මෙය රජයේ ලියාපදිංචි ආයතනයකි :

(UVA/MON/SIY/2665)

K.G.G.B Chamara Preethi Kumara(Physical Founder)

K.G.G.B Chanaka Sisira kumara (Online Founder)

Read More

Let You Help
You Get Education

SCC අප අධ්‍යාපන ආයතනය මගින් ඔබට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමටද උදව් කළ හැක.

ඒ කෙසේද?

🤝 අප ඔබේ අධ්‍යාපනයට සහය වීමට සූදානම්

🎯 ඔබට තවත් දැනුමක් ලබාගැනීමට අපි සූදානම්.
📚 නිවැරදි මගපෙන්වීමක් සහ ගුරුවරුන්ගේ උපදෙස් ඔබට ලබා දිය හැක.

📌 අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න!
🔔 Subscribe කරන්න & Bell Icon එක Click කරන්න

📌 ඉදිරියටත් මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට:
✅ අපේ නාලිකාව Subscribe කරන්න
✅ 🔔 Bell Icon එක Click කර "All" තෝරන්න
එවිට නව වීඩියෝවක් upload කළ පසු ඔබට කෙටි පණිවිඩයක් ඔස්සේ දැන්වීමක් ලැබේ!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

📱 දුරකථන අංකය – 070 274 9319
📅 කාලය – සතියේ දිනවල දිනපතා
🕘 පෙ.ව. 9.00 – ප.ව. 6.00

See Videos

What We do

ඔබට අවශ්‍ය සියලු පාඨමාලාවන් සහ දේශන පිළිබඳ විස්තර ලබා ගැනීමට පහතින් දිස්වන පාඨමාලාව උඩ Click කරන්න.

IT Course

කාල සීමාව මාස 3 යි.

දේශන පැවැත්වෙන වේලාවන් -

සෙනසුරාදා රාත්‍රී 8.10 ඉරිදා රාත්‍රී 8.10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More
Spoken English Course

කාල සීමාව මාස 3 යි.

දේශන පැවැත්වෙන වේලාවන් -

සෙනසුරාදා රාත්‍රී 8.10 ඉරිදා රාත්‍රී 8.10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More
English Class (O/L , A/L)

විභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.

සෑම සඳුදා දිනකම රාත්‍රියේ 8 සිට 10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More
ICT Class (O/L , A/L)

විභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.

සෑම සිකුරාදා දිනකම රාත්‍රි 8 සිට 10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More
Common Test (A/L 2025)

විභාගය පැවැත්වෙන තෙක් පන්ති පැවැත්වේ.

සෑම සඳුදා දිනකම රාත්‍රි 8 සිට 10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More
GIT Class (A/L)

කාල සීමාව මාස 3 යි.

සෑම සඳුදා දිනකම රාත්‍රි 8 සිට 10

දේශන පැවැත්වෙන ක්‍රමය Online & Physical

Read More

Lecture Panel

Mr. K.G.G.B Sanjeewa Udaya Kumara

BSc (hons) Engineering - OUSL, HNDE (Civil Engineering), HND Engineering Technology - OUSL, B.Tech QS - UoVT (UG), Dip in Building service & Drafting Technology / MEP Des. (NVQ -05/06), Dip in Arch., Dip in ICT ( NVQ - 05)

Mr. K.G.G.B Chamara Preethi Kumara

Bsc (Hons) Software Engineering, Dip in Cyber Security & Ethical Hacking

Mr. K.B.V Ashen Lalantha

Software Engineer (BEng)

Mr. K.G.G.B Chanaka Sisira Kumara

ICT Lecturer (SCCEI) University of Peradeniya (UG)

What Says Our Students

Contact Now For Work

Info

Our mission is to provide high-quality, accessible, and engaging education through modern digital platforms.

Subscribe